Original song credits goes to:
- Artist - Nadeera HelaSri
- Lyrics - Ruhunuketha Dhammadewa Thero
- Melody & Music - Tharindu Damsara
- Music Composition, Mixing & Mastering - Sanjula Himala@Reazon Records
- Violin - Tharindu Damsara
- Guitar - Kavin Harshna
Click the download button below to the free download Transposed Chords PDF File
Intro...
---------------------------------------------------------
Chorus...
ඇසිල්ලක්වත් දුරින් නොයිදන්...
හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්...
හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්...
අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්…
Inter
1...
| E
|
---------------------------------------------------------
Verse 1
මඟුල්බෙර තාලයක කෙලවර...
නික්ම යෑමය නැවත් ඒමය...
මුදු සිනාවක අර්ථ විවරණ...
සදා නොමැකෙන සෙනෙහෙ පෑමය...
අන්තරාදායකම තනුවක...
අන්තරා කොටසක් ය ප්‍රේමය...
Inter 2
| E
|
---------------------------------------------------------
Verse 2
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන...
උරුම දේ නම් සිනහවන් මවාපෑමය...
හදවතින් ශුභපතන ගිවිසුමේ අබියස...
අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය...
අන්තරාදායකම තනුවක...
අන්තරා කොටසක් ය ප්‍රේමය...
සෑහෙන්න හෙව්වා chords ටික මේ සින්දුවෙ. සමහර page වලට ගිහින් request කරත් හම්බුනේ නෑ. Thanks for the chords and keep it up!
ReplyDelete