Original Credit goes to:
Vocals - Tharindu Damsara
Lyrics - Tharindu Damsara
Melody & Music - Tharindu Damsara
Music Composition, Mixing & Mastering - Thiyunuwan Prabuddika
Radical Paththini (රැඩිකල් පත්තිනී) - Tharindu Damsara | Real Guitar Chords
Dm A
ජීවිතේ හොඳම කාර්තුවේ
Bb A
මං ඉන්නෙ දැන් දිගම තප්පරේ
F D C
මල්ළියකම් කර ඔපදැමූ ආදරේ
Bb
නුඹමයි හැඩිකලේ
A
රැඩිකල් පත්තිනී
--------------------------------------------------
F C
ගොලු මුහුදේ මළබැදි රසයෙන්
Bb C
නැව්බද දිරුවේ නුඹගේ ජපයෙන්
F C
වාලුක කතරේ රලු බිම් පත්ලේ
Bb A
දිය හැංගූයේ නුඹගේ බලයෙන්
F C
හදවත ගලවලා ගින්නෙහි අවුලලා
Bb A
එය දැක හිනහුනා රැඩිකල් පත්තිනී
--------------------------------------------------
F C
අටවක අහසේ සඳ වහගන්නට
Bb C
මේ කුලු එව්වේ නුඹගේ හුස්මෙන්
F C
හදවත කලුවී කඩතොලු වෙන්නට
Bb A
මට දුම් එව්වේ නුඹගේ දෙතොලින්
D C
පේවී උන්නු ප්‍රේමේ ලේ ධාතුවේ
Bb A
වස කවලම් කලේ රැඩිකල් පත්තිනී
Chords by Charm
No comments:
Post a Comment